මොකක්ද මේ ANT USDT කියන්නේ.
Digital Currency වර්ග රැසක් මගින් වර්තමානයේ ගණුදෙනු කරන්න පුලුවන් කියන එක දැන් සමාජයේ ගොඩක් අය දන්න කරුණක්. ඉතින් මේ crypto currency වල මිල ගණන් නිතරම වෙනස්විම හේතුවෙන් මුදල් යොදවලා මේවා මිලදි ගත්ත අයට ලාභ වගේම පාඩු විදින්නත් සිද්ද වෙනවා. මේ කරුණ හේතුවෙන් මිල ගණන් අඩුවන අවස්ථාවන්වල එම අයෝජකයන්ට සිදුවන අපහසුතාව මග හැරිමට එක් පිළියමක් ලෙස තමයි මේ company එක ආරම්භ වෙන්නේ. ANT USDT සමාගමක් විදියට 2019 වර්ෂයේදි ස්ථාපනය කරලා තියනවා. 2020 වර්ෂයේ දි ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, ඩුබායි, සව්දි රාජ්‍යය රටවලට ව්‍යාප්ත වන අතර තම ඒජන්ත ආයතන 100 ක් ලොව වටා බිහි කරගන්නවා. 2021 වර්ෂයේ මෙම සමාගම විසින් නීත්‍යානුකුල ආකාරයෙන් Digital Currency Mixing සදහා යොමුවෙනවා. තවද මෙම වර්ෂයේදී ම ලන්ඩන් නුවර තම මුලස්ථාන කාර්යාලය විවෘත කරනු ලබන අතර ලෝකයේ විශාලතම Digital Currency සමාගම වන Nasdaq සමාගම සමග ඒකබද්ධ වෙන්න සමත් වෙනවා. අද වෙනකොට තම සාමාජිකයන් ලක්ෂ 3 කට ආසන්න සංඛ්‍යාවකට මෙම සමාගම වෙතින් ඉතා විශාල ලාභ ප්‍රමාණයක් බෙදා දෙමින් ලෝක Digital Currency වෙළදපොලේ නව...