මොකක්ද මේ සමාගමේ විශේෂත්වය
ANT USDT සමාගම ගැන ඔයාලා දැන් දන්නවා. මේ සමාගම අනෙක් සමාගම්වලින් දැනට ව්‍යාප්ත කර ඇති Block Chain වෙනස් වෙන්නේ පහලින් දක්වලා තියන මුලික කරුණු හින්දයි.
1. මෙම සමාගම විසින් හදුන්වලා දීලා තියන Coin Mixing ක්‍රමය නිසා ඔබට නිශ්චිත ලාභාංශයක් පමණක් හිමිවීම. ඔබ විසින් ආයෝජනය කරනු ලබන මුදල හෝ මෙම වෙබ් අඩවියේ ලියාපදිංචිය මගින් ලැබෙන බෝනස් මුදල උපයෝගී කරගනිමින් මෙම Coin Mixing නැත්නම් Coin Shuffle කිරීමකට එකතු වෙන්න පුලුවන්.
2. මෙම ක්‍රමය මගින් ඔබ හට නිශ්චිත ලාභ ප්‍රතිශතයක්, නිශ්චිත කාල පරාසයක් තුල ලබාදෙනවා. ඒ කියන්නේ පැය 12කට 0.35%ක හිමිවෙනවා. දවසකට දෙවතාවක් මෙය සිදුකල හැකි බැවින් 0.70%ක ලාභයක් ලැබෙනවා.
3. ඒ අනුව ඉහත ක්‍රමයට ආයෝජනය කල මුදලට පැය 24 ක කාලසීමාවේදී ලැබෙන ලාභ ප්‍රතිශතය හා මෙම වෙබ් අඩවියෙන් ලැබෙන Daily Login බොනස්, Referral Commissions මගින් ලැබෙන ලාභයන් එකතුවීම් මත වැල් පොලී පදනමක් මත ලාභාංශ ලබාගැනීමට හැකිවීම. උදා. ඔබගේ ගිණුමේ ශේෂය 5usdt ඇති අවස්ථාවක coin Shuffle මගින් ලැබෙන මුදල හා Referral Commissions මගින් ලැබෙන ලාභය 0.5usdt ලැබුණ ලෙස සැලකුවොත් දිනක් ඇතුලත ඔබගේ ගිණුමේ ශේෂය 5.5ustd වේ. ඒ අනුව අනෙක් දිනයේ දී ලැබෙන Daily Login බොනස් මුදල මෙයට එකතු වු විට 5.8usdt පමණ වේ. එබැවින් ඊළග දිනයේ ඔබට ලාභාංශ ගෙවීමට පටන් ගනු ලබන්නේ 5.8usdt වලිනි. මෙය වැල් පොලී ක්‍රමයක් මත සිදුවන බව පවසන්නේ ඉහත කරුණ නිසාවෙන්.
4. Coin වර්ග කිහිපයක් උපයෝගී කර ගනිමින් coin Shuffle කර ගත හැකි අතර දැනට වෙළදපොලේ පවතින ස්ථාවර මිලක් හිමි USDT මගින් ගණුදෙනු කිරීමේ දී coin වර්ගවල මිල ගණන් වෙනස්වන අවස්ථාවන්වලදී ඔබගේ ගිණුමට එය මගින් බලපෑමක් සිදු නොවීම. දැනට පවතින coin වර්ගවල මිල පහල යාමට මෙය ඉතා උචිත ක්‍රමයක් වේ.
Comments
Post a Comment